| Name | Sharshapadi Oil |
| Generic | Sharshapadi Oil |
| Ingrediants | Mustard Oil (Brassica juncea) , Turpentine, Wandu kapuru (Cinnamomum capparu-coronde) and etc. |
| Therapeutic Effects | This will helps to relieve from Chronic pain, swellings due to rheumatism, Arthritis, Neuralgia, Contusion, Sprains, Cough, Cold and Bronchial Asthma. |
| Dose | Few drops |
| Usage | As and when required. |
| User Group | All user groups |
අඩංගු ද්‍රව්‍ය: අබ ඔයිල්(Brassica juncea), ටර්පන්ටයින්, වන්ඩුකපුරු (Cinnamomum capparu-coronde) යනආදිය…
ගුණ: කල්ගත වූ ආමවාත, සන්ධි වේදනා, වාත වේදනා, තැලීම් සහ ඉදිමුම වැනි අවස්ථා වලට ඉතා ගුණදායකයි. ප‍්‍රතිශ්‍යාව, කැස්ස, ඇඳුම වැනි පෙනහළු වල සෙම පවතින අවස්ථාවලදී බාල මහළු කාටත් බාහිර ආලේපයක් වශයෙන් විශේෂ ගුණදායකයි.
Frequently Bought Together
Products from this Seller
View All
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to