| Name | Beam Suwa Dharani |
| Generic | Suwa Dharani |
| Ingredients | Coriandrum sativum, Coscinium fenestratum, Zingiber officinale, Alpinia calearata. |
| Therapeutic Effects | An immune-enhancing drink for the COVID-19 virus based on ancient indigenous prescription and treatment extracted from ancient Ola leaf booklets. |
| Dose | Use twice per day…. |
| Usage | Add 1/2 tea spoon of powder to 1 cup of boiled water and keep for 8-10 minutes. Strain and drink. |
| User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: කොත්තමල්ලි, වෙනිවැල්ගැට, වියළි ඉඟුරු, හීන් අරත්ත යනාදිය.
ගුණ: ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව “කොවිඞ් 19” උවදුර උදෙසාම දේශිය පුස්කොල පොත් සහ පුරාණ ආයුර්වේද වට්ටෝරු පරිශීලනය කිරීමෙන් සැකසුනු ප‍්‍රතිශක්තීකරණය ඉහල නංවන පානයකි.
භාවිතයට උපදෙස්: වරකට තේ හැඳි 1/2 ක් නටන උණු වතුර අඩුකෝප්ප 1ට දමා මිනිත්තු 8-10 පමණ තම්බා, පෙරා, සීනි හෝ මී පැණි ස්වල්පයක් මිශ‍්‍ර කර දවසට 2ක් පානය කිරීම මැනවි.
Frequently Bought Together
Products from this Seller
View All
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to