Name | Beam Fiel |
Generic | Beam Fiel |
Ingrediants | Salicylic acid 3%, Benzoic acid 5%, Bees wax In Emulsified base. |
Therapeutic Effects | This is a proven treatment for Aluham, Tinea Capitis(fungal infection of the scalp), Tinea Faciei (fungal infection of the face), Tinea Barbae(fungal infection of the chin), Tinea Cruris (Dhobies Itch), Tinea Corporis(ringworm) and Plantar Pedis(sole of the foot). |
Usage | This Ointment should not be applied to mucosal surface. The affected area treated with Beam Fiel Ointment should be protected from Sunlight and bright lamp radiation. |
Side Effects | Skin irritation has been occasionally reported on the application. |
ගුණ: අළුහම්, ඉකිලි, කිහිලි කැසීම, කැසීම් සහිත ලප, යටි පතුල්දියමිටියා කෑම, වැනි සම මතුපිට හට ගන්නා දිලීර රෝග සඳහා,
පාවිච්චි කල යුතු ආකාරය :- පීඩාකාරී ස්ථානය විශබීජ නාශක ද්රවනයකින් හෝ උණුකර නිවාගත් ජලයෙන් සෝදා සම වියලූණු පසු බීම් ෆීල් ආලේප කරන්න. දිනකට දෙවරක් බැගින් නොකඩවා සතියක් පමණ එසේ කරන්න. අලුහම් ඉවත් කර ගැනීම සඳහා අලුහම් ඇති ස්ථානයේ සම මතුපිට මෙම බෙහෙත ආලේප කරන්න. දින දෙක තුනක් එසේ කිරීමෙන් අලුහම් වල පීඩාකාරී අවස්ථාව ඉවත් වේ. එසේ උවත් සමේ පැහැය සාමාන්‍ය තත්වයට පත්වීමට සතියක් පමණ ගත වේ. බීම් ෆීල් පාවිච්චි කරන ප්‍රථම අවස්ථාවේ දී සුලු දැවිල්ලක් ඇතිවීමටද ඉඩ ඇත. බාහිර ආලේපනය සඳහා පමණයි.
Login Or Registerto submit your questions to seller
No none asked to seller yet
Trust and reliability are at the core of our values. We've taken extensive measures to authenticate suppliers and ensure the quality of products, establishing an environment where business transactions can occur with confidence.