| Name | Sarvavishadhi Oil |
| Generic | Sarvavishadhi Oil |
| Ingrediants | Sesame Oil (Sesamum indicum), Cocnut oil (Cocos nucifera), Neem oil, leaves & barks (Azadirachta indica), Castor oil (Ricinus communis), Siyambala Leaves and barks (Tamarindus indica) , Yakwanassa (Anisomeles indica), Yakberiya (Crotalaria verrucosa), and etc. |
| Therapeutic Effects | External application for Tonsillitis, Skin disorders, External application for insects bites. |
| Dose | Few drops |
| User Group | All user groups |
අඩංගු ද්‍රව්‍ය: තල තෙල්, පොල් තෙල්, කොහොඹ තෙල්/කොළ/පොතු, එඬරු තෙල්, සියඹලා කොළ/පොතු, යක්වනස්ස, යක්බේරිය යනආදිය…
ගුණ: සෙම්ගෙඩි පවතින විට උගුර ඇතුලේ සහ පිටත ගෑමට, පැසවීම් සහිත දද, කුෂ්ඨ වලට, විසප්පු සහ ගෝනුසු, පත්තෑ, මී, දෙඹර, බඹර ආදී සතුන් දෂ්ඨ කලවිට භාහිර ආලේපය සඳහා ඉතා සුදුසුයි. බීමට හා නස්‍ය සඳහාද යෙදේ.
Frequently Bought Together
Products from this Seller
View All
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to