| Name | Nelli Rasakinda Herbal Drink |
| Generic | Nelli Rasakinda Herbal Drink |
| Ingredients | Nelli (Phyllanthus emblica), Rasakinda (Tinospora cordifolia). |
| Therapeutic Effects | Excessive thirsty, burning sensation, urinary system disorders, excessive sweating, joint pains, skin dryness and infections. |
| Usage | Place the tea bag in a cup of boiling water & leave it for 3-4 minutes. Squeeze the tea bag with a spoon without tearing it to extract the goodness and flavor in full. Add sugar based on your desire. |
| User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: නෙල්ලි, රසකිඳ.
ගුණ: ශරීරයේ දැවිල්ල, අධික පිපාසය, මුත‍්‍රා දැවිල්ල සහ මුත‍්‍රා පද්ධතිය ආශ‍්‍රිතව ඇතිවන රෝග තත්ව, අධිකව දහඩිය දැමීම, ශරීරයේ සංධි ආශි‍්‍රතව ඇතිවන වේදනා, සම වියලීම හා සම මතුපිට ඇති වන ආසාධන තත්ව සඳහා යෝග්‍යයයි.
සාදා ගන්නා ආකාරය: ටී බෑගයක් උතුරණ වතුර කෝප්පයකට දමා වි 3-4 ක් තිබෙන්නට හරින්න. උපරිම රස ගුණ ලබා ගැනීම සඳහා ටී බෑගය නොඉරෙන ලෙස තේ හැන්දෙන් තෙරපන්න. රස ගැන්වීමට අවශ්‍ය නම් සීනි එකතු කරන්න.
Frequently Bought Together
Products from this Seller
View All
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to