මහඕවිට ශීර්ෂ තෛලය - 100ml

0 /5.0 (0 reviews)
Pricing
LKR.1,500.00 /Bottle

0 available

Minimum order qty 1

  • warranty check circle Cash on Delivery Available

මහඕවිට ශීර්ෂ තෛලය.
⭕ සියලුම ශීර්ෂ රෝග සඳහා ප්රත්යක්ෂයි .

ප්රතිලාභ :
?️දරුණු හිසරදය සදහා.
?️දීර්ඝකාලීන ඉරුවාරදයට.
?️අකලට කෙස් ගැලවීයාම නවතා කෙස්කළඹ වර්ධනය කරයි.
?️හිස කැක්කුම් ,කදුළු ගැලීම්,නළල කැක්කුම් වලක්වයි.

Benefits :
?️For severe headache.
?️For prolonged migraine.
?️Stops premature hair loss and promotes hair growth.
?️Prevents headaches, tears, forehead aches.

⭕දේශීය ඖෂධ සාරයන් කැටි කොට මහඕවිට වෙද ගෙදරින් පැරැණි වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කළ අනර්ඝ ඔසුවකි.⬅
⭕කිසිදු වර්ණක හෝ සුවඳ වර්ග අඩංගු නැත.✅

⭕ඉතාමත් අසීරු ලෙස තඹ කටාරම් තුල කකාරා නිමවා ඇති අතර රෝගීන් දහස් ගනනකගේ විශ්වාසය දිනා ඇති ඖෂධීය තෛලය පාරම්පරික ආයුර්වේද සර්වාංග වෛද්ය ජයවර්ධන ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ නිශ්පාදනය කෙරේ.
(ලි.ප.අංක 15078)
⭕අඩංගු ද්රව්ය .
නිල්අවරිය,හාතවාරිය,සැවැන්දරා,අංකෙන්ද ,අතිවිඩයං,සුදු හඳුන් , උළුහාල්,කලුදුරු , ඇතුලු ඖෂධ 14කින් යුක්තය.

Reviews & Ratings

0.0

Total Review 0

No reviews found!

Product Queries (0)

Login Or Registerto submit your questions to seller

Other Questions

No queries have been asked to the seller yet

Frequently Bought Together

No frequently bought products found!

Why Choose us