Herbal Hair Cream - 100g

0 /5.0 (0 reviews)
Pricing
LKR.1,500.00 /Pc

10 available

Minimum order qty 1

  • warranty check circle Cash on Delivery Available

කොන්ඩෙට හරියන Hair Cream එකක් නේද හොයන්නේ???

එහෙනම් මේ සුබ ආරංචිය ඔයාටයි

ප්රතිඵල සහතික කරන ලංකාවේ එකම ආයතනය වන Great Herbal වෙතින් එන Great Herbal Hair cream

හිසකෙස් ගැලවී යාම සතියක් තුල නවතාලයි.
Hair Growth Mask එකක් ලෙස භාවිතා කල හැක. හිසකෙස් වල හා හිස්කබලේ ඇති වියළි බව නැති කර සුවපහසුවක් ගෙන දෙයි.
හිසකෙස් රැලි කිරීම (Curl Hair) හා අවුල් නොවී දවස පුරා පවත්වා ගන්න පුළුවන්.

Great Herbal hair oil සාරය නිසා හිසකෙස් හා හිස් කබලේ පෝෂණය නඩත්තු වේ.
Gel / Wax භාවිතා කරන පිරිමි ඔබට ඒ වෙනුවට හොදම ආදේශය Great Herbal Hair Cream එක වනවාට සැකයක් නැහැ
.?‍♂️?‍♂️
100g Tub එක ඔබට මාස දෙකක් භාවිතා කරන්න පුලුවන් ⚡⚡


Reviews & Ratings

0.0

Total Review 0

No reviews found!

Product Queries (0)

Login Or Registerto submit your questions to seller

Other Questions

No queries have been asked to the seller yet

Frequently Bought Together

No frequently bought products found!

Why Choose us