අකලට හිසකෙස් ගැලවී යාම නවතා දීප්තිමත් දිගු කොණ්ඩයක් ලබා ගන්න කැමති ඔබ සදහා සුවිශේෂී හෙයා ක්
රීම් එකක් දැන් අපෙන්...

කොණ්ඩය ගැලවී යාමත් නිසි පරිදි වර්ධනය නොවීමත් නිසා ඔබට අවශ්ය දිගු කොණ්ඩයට බාධා ඇති වෙන්න පුළුවන්. මේ සදහා හේතු ගණනාවක් බලපාන්න පුළුවන් :

ජානමය හේතු

ගර්භණී සමයේ සහ ඉන් පසු ඇති වන විවිධ සංකූලතා
විවිධ බෙහෙත් වර්ග

විවිධ රසායනික ද්
රවය්
ය

මානසික ආතතිය

හෙල්මට් භාවිතය
මේ මොන හේතුව නිසා හෝ කොණ්ඩය ගැලවී යනවනම් මෙම ක්රීම් එක භාවිතයෙන් එය නවතාලන්න පුළුවන්.
මෙමගින්ණ්ඩ ය ගැලවී යාම නවතනවා පමණක් නොවෙයි වේගයෙන් කොණ්ඩය වර්ධනය වීමත් සිදු වෙනවා..
රැකියාවක් නිරතවන, ගෙදර දොර වැඩවල නිරතවන ඔබට ස්ප්රේ එකක් හෝ තෙල් එකක් භාවිතය අපහසුයි. ඒ් නිසාමයි මෙම හෙයා ක්රීම් එක ඔබට ගැලපෙන්නේ. ඉතාම පහසුවෙන් මෙය භාවිතා කරන්න පුළුවන්. ඔබට පහසු වේලාවක දිනකට එක් වරක් ක්රීම් ස්වල්පයක් හිස්කබලේ ආලේප කර කෙටි වේලාවක් සම්භාහනය කිරීම පමණයි කරන්න තිබෙන්නේ.
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to