Moksha Hair Oil - 120ml

0 /5.0 (0 reviews)
Pricing
LKR.1,950.00 /Bottle

100 available

Minimum order qty 1

  • warranty check circle Cash on Delivery Available
අකලට සුදුවෙන හිසකෙස් නිට්ටාවටම කලු කර ගන්නත් තට්ටෙ පෑදීම සම්පූර්ණයෙන්ම නවතා අලුතින් කොණ්ඩය වවා ගන්නත් දිව ඔසුවක් මොක්ෂා හර්බල් වෙතින්?
100% දේශීය ඖෂධ වලින් නිපදවා ඇති මෙම සුවිශේෂී Hair Oil එක මගින් අකලට සුදු වූ ඔබේ හිසකෙස් නැවතත් කලු පැහැයට හරවනවා පමණක්
නොව හිසකෙස් වඩාත් ශක්තිමත් කරමින් පෙරටත් වඩා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.❤️?
මෙම Hair Oil එක මගින්
? අකලට, ජානමය හේතු නිසා, පීනස නිසා, විවිධ බෙහෙත් වර්ග නිසා ඔබේ කොණ්ඩය සුදු වෙලානම් එය නැවත කලු පැහැයට හරවනවා
?කොණ්ඩය ගැලවී යාම දින 07ක් තුල නවතා තිබෙන හිසකෙස් ශක්තිමත් කරනවා
?කොණ්ඩය ගිහින් තට්ටෙ පෑදිලා නම් දින 14 ක් වගේ යද්දී එම තැන්වල නැවත හිසකෙස් වර්ධනය කරනවා
?හිසකෙස් වර්ධනය වීමේ වේගයෙන් x3 ගුණයකින් පමණ වේගවත් කරනවා
?පීනස වැනි රෝග සම්පූර්ණයෙන් සුව කරනවා
?හිස්හොරි ඇතිවීම සම්පූර්ණයෙන් වලකාලනවා
ප්රථිපල ගැන අපි 100% සහතික වෙනවා.
ඒ විතරක් නෙමෙයි ඔබට අවශ්ය ප්රථිපල ලැබෙනකම් අපේ සහය ලබා දෙනවා.
මොන මොන තෙල් වර්ග තිබුනත් මේ වගේ ප්රථිපල ලබාදෙන එකම Hair Oil එක මොක්ෂා හර්බල් Hair Oil එක විතරමයි.??

Reviews & Ratings

0.0

Total Review 0

No reviews found!

Product Queries (0)

Login Or Registerto submit your questions to seller

Other Questions

No queries have been asked to the seller yet

Frequently Bought Together

No frequently bought products found!

Products from this Seller

View All

Why Choose us