මහඕවිට කැඩුම් බිදුම් තෛලය.

සියලුම අස්ථි සහ සන්ධි රෝග නිවාරණයට.

සියලු අස්ථි රෝග සඳහා

ආතරයිටීස්

මස්පිඩු පෙරලීම

සන්ධි වේදනා

ස්නායු වේදනා

ඉදිමුම්

තැලීම්

නහර ගැටගැසීම්.
සියල්ලට ප්රත්යක්ෂයි.

ඉතාමත් අසීරු ලෙස තඹ කටාරම් තුල කකාරා නිමවා ඇති අතර රෝගීන් දහස් ගනනකගේ විශ්වාසය දිනා ඇති ඖෂධීය තෛලය පාරම්පරික ආයුර්වේද සර්වාංග වෛද්
ය ජයවර්ධන ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ නිශ්පාදනය කෙරේ.
(ලි.ප.අංක 15078)

කිසිදු වර්ණක හෝ සුවඳ වර්ග අඩංගු නැත.

අඩංගු ද්
රව්
ය
කළුදුරු, සාදික්කා, කරාබුනැටි, සුවඳ කොට්ටං, අතිවිඩයං, මදටියා, තැල්, අංකෙන්ද, නිර්ගුණ්ඩ, ඇතුලු ඖෂධ 14කින් යුක්තය.
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to