| Name | Oxifresh |
| Generic | Oxifresh |
| Ingredients | Pila (Tephroosia Purpurea) roots, Kumbuk (Terminalia Arjuna), Bullet-woodtree/Munamal (Mimusops elengi), Cinnamon, Clove and etc. |
| Therapeutic Effects | This mouthwash stops bleeding from the gum, pyorrhea , decay of teeth, plaque and reduce sensitivity of teeth. Reduce bad breath/halitosis and helps keeping your mouth fresh. |
| Usage | Rinse mouth thoroughly for 30 seconds and expel. if required dilute with some pure water at the time of usage. |
| User Group | All user group |
අඩංගු ද්‍රව්‍ය: පිල මුල්, කුඹුක් පොතු, මූණමල් පොතු, කුරුඳු පොතු, කරාබු නැටි යනාදිය.
ගුණ: විදුරු මස් දියවීම, දත් මුල් වලින් ලේ සැරව යාම, දත්වල මැලියම් බැඳීම, දත් සෙලවීම සහ දත් හිරි වැටීම සමනය කරයි. මුඛ දුර්ගන්ධය වළකා මුඛය නැවුම්ව තබයි.
දිනකට දෙවරක් මෙම මිශ‍්‍රණයෙන් කට සේදීමෙන් විදුරුමස් දියවීම , දත් මුල් වලින් ලේ සැරව යාම, දත්වල මැලියම් බැඳීම , දත් සෙලවීම සහ දත් හිරිවැටීම සමනය කරයි. මුඛ දුර්ගන්ධය වලකා මුඛ සෞඛ්‍ය රැකදෙයි.
Frequently Bought Together
Products from this Seller
View All
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to