| Name | Rohanekash Balm |
| Generic | Rohanekash Balm |
| Ingredients | Aththana (Brugmansia suaveolens) leaves, Rubber bush/ Wara (Calotropis procera) , astor (Ricinus communis) leaves , led laaksha , Bee wax and ect. |
| Therapeutic Effects | Highly Recommended for all types of boils , chronic wounds, wet or dry Eczema, psoriasis, ulcers and acne (Pimples). |
| Usage | For better results in the acne treatment, apply Rohanekash gently on the effected area of the face before going to bed. On the following day morning expose the particular area to steam and wash away the application with warm water. |
අඩංගු ද්‍රව්‍ය: අත්තන කොළ, වරා කොළ, ඛෙහෙත් එඬෙරු කොළ, ආදියෙහි යුෂ, සාදලිංගම්, මී ඉටි ඇතුළු විශේෂ වට්ටෝරුවකි.
ගුණ: තැලීම් සහ තැලීම් නිසා හටගන්නා ඉදිමුම් වැනි ආබාද වලට ඉතා යෝග්‍යයි. මුහුනේ කුරුලෑ බිබිලි සහ ගෙඩි ඇති විට රාත‍්‍රී නින්දට පෙර හණේකාෂ් ලේපය මුහුණේ හොඳින් ආලේප කොට පසුදා උදේ උණු වාෂ්ප මුහුණට අල්ලා උණු වතුරෙන් මුහුණ සේදීමෙන් වඩා ගුණ ලැබේ. ඇස් , මුඛය වැනි ස්ථාන වල ආලේප නොකල යුතුය.
Frequently Bought Together
Products from this Seller
View All
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to