Ranawara Tea - Ingredients: Senna auriculata
- A beverage to cool and hydrate the body
- Helps detoxifying the body naturally while purifying the blood
- Has ability to control sugar levels
- Promotes clear skin. Lessen body odour and heat
රණවරා තේ - අඩංගු ද්‍රව්‍ය: රණවරා තේ
- දේහය සිසිල් කරවන පානයකි
- ස්වාභාවිකව රුධිරය පිරිසිදු කර ශරීරයේ විෂ හරණය කිරීමට උපකාරී වේ
- රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමේ හැකියාව ඇත
- දහදිය දුඟඳ පාලනය කරන අතර සම පැහැපත් කරවයි