Beli Mal Tea - Ingredients: Aegle marmelos
- Cools the body while refreshing your body and mind
- Prevent bad mouth odor with its characteristic aroma
- Help for your skin glow
- Ease the digestion and give relief for Constipation
- Maintain your good health
බෙලි මල් තේ - අඩංගු ද්‍රව්‍ය: බෙලි මල්
- ගත සිසිල් කරමින් සිරුර හා මනස ප්‍රණවත් කරයි
- ආවේණික සුගන්ධය මගින් මුඛ දුර්ගන්ධය වළකයි
- සම පැහැපත් කරයි
- ආහාර දිරවීමේ අපහසුතා මඟ හරවයි
- මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට උපකාරී වන ඖෂධීය ගුණයෙන් යුක්තයි