Waaeco අපගේ නවතම තේක්ක ලීයෙන් සාදන ලද සබන් පෙට්ටිය. මෙම සබන් පියන දීර්ඝකාලීනව පාවිච්කිරීම සදහා විශේෂ ආලේපනයකින් යුක්තව ඇත. ඉතින් ඔබගේ නිවසේ නාන කාමරයටත් මෙම තේක්ක ලීයෙන් සාදන ලද සබන් පෙට්ටියක් මිදලීගන්න. මෙම සබන් පෙට්ටිය රු. 850/= වැනි මුදලකට විකුණනු ලබයි.
Waaeco - Our latest teak soap box. These soap box have a special coating for long-term use. So get this teak soap box for your bathroom too.
Frequently Bought Together
Products from this Seller
View All
Share with Friends
Trading is more effective when you share products with friends!Share you link
Share to