Multani Mitti (Fuller's Earth Powder) - 100g

0 /5.0 (0 reviews)
Pricing
LKR.1,150.00 /Pc

Minimum order qty 1

  • warranty check circle Cash on Delivery Available

Multani Mitti is a type of clay. This is also known as fullers earth. 

Multani mitti is one of the most popular things used for beauty purposes. It helps to get rid of many skin and hair related problems. 

That's why many people, regardless of gender, use Multani Mitti to beautify their face.

From that,

  • Removes unwanted oil from the skin. 
  • Restores sunburned skin. 
  • Controls skin wrinkles. 
  • Brightens the skin. 
  • Acne is controlled. 
  • Removes freckles. 
  • Reduces pigmentation.


මුල්තානි මිට්ටි යනු මැටි විශේෂයක්.මෙය fullers earth යනුවෙන්ද හඳුන්වයි.

මුල්තානි මිට්ටි රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගනු ලබන ජනප්‍රියම දෙයකි.මෙය සම හා හිසකෙස් ආශ්‍රිත ගැටළු රැසක් දුරු කිරීමට දායක වේ.

ඒ නිසාම ස්ත්‍රි, පුරුෂ භේදයකින් තොරව බොහෝ දෙනෙක් තම රුව අලංකාර කර ගැනීමට මුල්තානි මිට්ටි යොදා ගනී..

එමගින්,

  • සමේ අනවශ්‍ය තෙල් ඉවත් කරයි.
  • අව්වට පිලිස්සුනු සම යථා තත්වයට පත් කරයි.
  • සම රැළි වැටීම පාලනය කරයි.
  • සම පැහැපත් කරයි.
  • කුරුලෑ පාලනය වේ.
  • ලප කැළැල් මකා දමයි.
  • pigmentation අවම කරයි.

Reviews & Ratings

0.0

Total Review 0

No reviews found!

Product Queries (0)

Login Or Registerto submit your questions to seller

Other Questions

No queries have been asked to the seller yet

Frequently Bought Together

No frequently bought products found!

Why Choose us