Sri Lankan enterprise. Global opportunity.Made in Sri Lanka • Wholesale sourcing Become a manufacturer →
Carrot and Beetroot Juice
Made in Sri Lanka

Carrot and Beetroot Juice

By Manel Eco Products

LKR 2,100.00

Base unit price · Minimum order 1

Quantity pricing for your selected option is calculated above. Contact the manufacturer for export freight and larger volume enquiries.

Product details

Stay pretty and drink Carrot and Beetroot JuiceDrinking natural carrot bitThis carrot bit drink is naturally beautiful for you*brightens the whole body.*provides essential calcium to the body.*skin prevents wrinkles from falling*Prevents acne marks from happening.How to make carrot bit drinkThe material that is needed :-1 glass of clean water2 carrot powder 1 spoon tea3 beetroot powder 1 spoon teaSugar according to taste if needed 44 salt to taste5 lemon dropsHow to make :-First, take a glass of water. Then sizes above put all materials in glass and mix well. Pick up if you want to later. Now a delicious carrot bit drink for youලස්සනට ඉන්න කැරට් බිිට් පානය කරන්න ස්වභාවික  කැරට් බිිට් පානය මේ කැරට් බිිට් පානය ස්වභාවිකව ම ලස්සන වෙන්න කැමති ඔබ  ටමයි*මුලු ශරීරයම පැහැපත් කරයි. *ශරීරයට අත්‍යවශ්‍ය කැල්සියම් ලබා දෙයි.*හම රැලි වැටීම වලකයි * කුරුලෑ ලප කැලැල් ඇතිවීම වලක්වයි. කැරට් බිිට්  පානය සාදන ආකාරයඅවශ්‍ය ද්‍රව්‍ය :-1 පිරිසිදු ජලය වීදුරුවක්2 කැරට් කුඩු තේ හැදි 1 ක්3 බීට්රූට් කුඩු තේ හැදි 1 ක්4 අවශ්‍ය නම් සීනි රස අනුව4 ලුණු රස අනුව5 දෙහි බිංදු කිහිපයක්සාදන ආකාරය :-පළමුව, ජලය වීදුරුවක් ගන්න.  ඉන්පසු ඉහත ප්‍රමාණ වලින් ගෙන සියලුම ද්‍රව්‍ය වීදුරුවට දමා හොඳින් මිශ්‍ර කරන්න. පසුව ඔබට අවශ්‍ය නම් පෙරා ගන්න.  දැන් ඔබට රසම රස කැරට් බිිට් පානයක්මිල රු. 2100/=.  Delivary freeඔයාලට රන්න තියෙන්නේ අපිට ඔයාගෙ , නමලිපිනයවැඩකරන දුරකතන අංක 2ක්  ලංකාවේ  කොහේ හිටියත් ඔබ අතටම.ස්වාභාවික පානයක්

Customer reviews

No reviews yet.

You might also like

GROW WITH SHALANKA

Your products. A bigger marketplace.

Connect with customers and wholesale buyers across Sri Lanka.

Become a manufacturer ↗