Sri Lankan enterprise. Global opportunity.Made in Sri Lanka • Wholesale sourcing Become a manufacturer →
මහඕවිට කැඩුම් බිදුම් තෛලය - 100ml
Made in Sri Lanka

මහඕවිට කැඩුම් බිදුම් තෛලය - 100ml

By Mahaovita Ayurweda House

LKR 1,500.00

Base unit price · Minimum order 1

Quantity pricing for your selected option is calculated above. Contact the manufacturer for export freight and larger volume enquiries.

Product details

මහඕවිට කැඩුම් බිදුම් තෛලය. සියලුම අස්ථි සහ සන්ධි රෝග නිවාරණයට.සියලු අස්ථි රෝග සඳහා ආතරයිටීස් මස්පිඩු පෙරලීම සන්ධි වේදනාස්නායු වේදනාඉදිමුම් තැලීම්නහර ගැටගැසීම්. සියල්ලට ප්‍රත්‍යක්ෂයි.ඉතාමත් අසීරු ලෙස තඹ කටාරම් තුල කකාරා නිමවා ඇති අතර රෝගීන් දහස් ගනනකගේ විශ්වාසය දිනා ඇති ඖෂධීය තෛලය පාරම්පරික ආයුර්වේද සර්වාංග වෛද්‍ය ජයවර්ධන ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ නිශ්පාදනය කෙරේ.(ලි.ප.අංක 15078)කිසිදු වර්ණක හෝ සුවඳ වර්ග අඩංගු නැත. අඩංගු ද්‍රව්‍යකළුදුරු, සාදික්කා, කරාබුනැටි, සුවඳ කොට්ටං, අතිවිඩයං, මදටියා, තැල්, අංකෙන්ද, නිර්ගුණ්ඩ, ඇතුලු ඖෂධ 14කින් යුක්තය.

Customer reviews

No reviews yet.

You might also like

GROW WITH SHALANKA

Your products. A bigger marketplace.

Connect with customers and wholesale buyers across Sri Lanka.

Become a manufacturer ↗