Sri Lankan enterprise. Global opportunity.Made in Sri Lanka • Wholesale sourcing Become a manufacturer →
Herbal Hair Cream - 100g
Made in Sri Lanka

Herbal Hair Cream - 100g

By Great Herbal

LKR 1,500.00

Base unit price · Minimum order 1

Quantity pricing for your selected option is calculated above. Contact the manufacturer for export freight and larger volume enquiries.

Product details

කොන්ඩෙට හරියන Hair Cream එකක් නේද හොයන්නේ???එහෙනම් මේ සුබ ආරංචිය ඔයාටයිප්‍රතිඵල සහතික කරන ලංකාවේ එකම ආයතනය වන Great Herbal වෙතින් එන Great Herbal Hair creamහිසකෙස් ගැලවී යාම සතියක් තුල නවතාලයි.Hair Growth Mask එකක් ලෙස භාවිතා කල හැක. හිසකෙස් වල හා හිස්කබලේ ඇති වියළි බව නැති කර සුවපහසුවක් ගෙන දෙයි.හිසකෙස් රැලි කිරීම (Curl Hair) හා අවුල් නොවී දවස පුරා පවත්වා ගන්න පුළුවන්.Great Herbal hair oil සාරය නිසා හිසකෙස් හා හිස් කබලේ පෝෂණය නඩත්තු වේ.Gel / Wax භාවිතා කරන පිරිමි ඔබට ඒ වෙනුවට හොදම ආදේශය Great Herbal Hair Cream එක වනවාට සැකයක් නැහැ.100g Tub එක ඔබට මාස දෙකක් භාවිතා කරන්න පුලුවන් 

Customer reviews

No reviews yet.

You might also like

GROW WITH SHALANKA

Your products. A bigger marketplace.

Connect with customers and wholesale buyers across Sri Lanka.

Become a manufacturer ↗