Sri Lankan enterprise. Global opportunity.Made in Sri Lanka • Wholesale sourcing Become a manufacturer →
Moksha Hair Oil - 120ml
Made in Sri Lanka

Moksha Hair Oil - 120ml

By Moksha Hair Oil

LKR 1,950.00

Base unit price · Minimum order 1

Quantity pricing for your selected option is calculated above. Contact the manufacturer for export freight and larger volume enquiries.

Product details

අකලට සුදුවෙන හිසකෙස් නිට්ටාවටම කලු කර ගන්නත් තට්ටෙ පෑදීම සම්පූර්ණයෙන්ම නවතා අලුතින් කොණ්ඩය වවා ගන්නත් දිව ඔසුවක් මොක්ෂා හර්බල් වෙතින්100% දේශීය ඖෂධ වලින් නිපදවා ඇති මෙම සුවිශේෂී Hair Oil එක මගින් අකලට සුදු වූ ඔබේ හිසකෙස් නැවතත් කලු පැහැයට හරවනවා පමණක් නොව හිසකෙස් වඩාත් ශක්තිමත් කරමින් පෙරටත් වඩා දීප්තිමත් පෙනුමක් ලබා දෙනවා.මෙම Hair Oil එක මගින් අකලට, ජානමය හේතු නිසා, පීනස නිසා, විවිධ බෙහෙත් වර්ග නිසා ඔබේ කොණ්ඩය සුදු වෙලානම් එය නැවත කලු පැහැයට හරවනවාකොණ්ඩය ගැලවී යාම දින 07ක් තුල නවතා තිබෙන හිසකෙස් ශක්තිමත් කරනවාකොණ්ඩය ගිහින් තට්ටෙ පෑදිලා නම් දින 14 ක් වගේ යද්දී එම තැන්වල නැවත හිසකෙස් වර්ධනය කරනවාහිසකෙස් වර්ධනය වීමේ වේගයෙන් x3 ගුණයකින් පමණ වේගවත් කරනවාපීනස වැනි රෝග සම්පූර්ණයෙන් සුව කරනවාහිස්හොරි ඇතිවීම සම්පූර්ණයෙන් වලකාලනවාප්‍රථිපල ගැන අපි 100% සහතික වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට අවශ්‍ය ප්‍රථිපල ලැබෙනකම් අපේ සහය ලබා දෙනවා.මොන මොන තෙල් වර්ග තිබුනත් මේ වගේ ප්‍රථිපල ලබාදෙන එකම Hair Oil එක මොක්ෂා හර්බල් Hair Oil එක විතරමයි.

Customer reviews

No reviews yet.

You might also like

GROW WITH SHALANKA

Your products. A bigger marketplace.

Connect with customers and wholesale buyers across Sri Lanka.

Become a manufacturer ↗