Product details
NameThripala TabletGenericThripala TabletIngredientsAralu (Terminalia chebula), Bulu (Terminalia bellirica) , Indian gooseberry/Nelli (Phyllanthus emblica) and etc.Therapeutic EffectsThis is a vital medicine that relieves anorexia cause by warm infection and other similar causes, indigestion and flatulence. It increases absorption of nutrition’s and appetite. Tripala Improves eye sight, liver function and blood circulation. This is recommended to use in reducing high cholesterol levels, obesity and diabetes./td>User GroupAll user groupඅඩංගු ද්‍රව්‍ය: අරළු, බුළු, නෙල්ලිගුණ: ආහාර ජීර්ණ පද්ධතියේ කි‍්‍රයාකාරීත්වය වර්ධනය කර පෝෂණය උරා ගැනීමට උපකාරී වේ. මළ බද්ධය, උඋදරයේ ආම්ලිකතාවය,අජීර්ණය, බඩ පුරවා දැමීම සමනය කරයි. ඇස් පෙනීම සහ අක්මාවේ කි‍්‍රයාකාරිත්වය වර්ධනය කරයි. සම පැහැපත් කරයි. අධික ස්ථුලතාවයසහ කොලෙස්ටරෝල් මට්ටම අවම කිරීමට උපකාරී වේ.