Product details
NameSuwoda PeyawaGenericPass Panguwa PeyawaIngredientsDry Ginger (Zingiber officinale),Coriander Seeds( Coriandrum sativum),Pathpadagam(Mollugo cerviana), LongPepper (Piper longum), Snapginger(Alpinia calcarata) and etc.Therapeutic EffectsTraditional herbal remedy for sneezing, cold ,headache, running nose, throat irritation, body aches and painsDose 3 times a dayUsageDissolve the sachet of suwoda into 3/4 a tea cup of boiling and stir occasionally and keep for 10 minutes. Thereafter filter and use this herbal preparation with or without sugar. Use one sachet at a time.User GroupAll user groupඅඩංගු ද්‍රව්‍ය: වියළි ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, තිප්පිලි, අරත්ත, යනාදිය.ගුණ: කිවිසුම් යාම, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, උගුර කැසීම සහ ඇඟපත වේදනාව සමනය කරයි.පැකැට්ටුවේ ඇති බෙහෙත් නටන උණුවතුර අඩු කෝප්ප 3/4 ට දමා වරින් වර කලවම් කර විනාඞ් 10ක් තම්බා පෙරා සීනි දමා හෝ නොදමා බොන්න. එක් වරකට එක් පැකට් එක බැගින් දිනකට තුන් වරක්.