Product details
NameSharshapadi OilGenericSharshapadi OilIngrediantsMustard Oil (Brassica juncea) , Turpentine, Wandu kapuru (Cinnamomum capparu-coronde) and etc.Therapeutic EffectsThis will helps to relieve from Chronic pain, swellings due to rheumatism, Arthritis, Neuralgia, Contusion, Sprains, Cough, Cold and Bronchial Asthma.DoseFew dropsUsage As and when required.User GroupAll user groupsඅඩංගු ද්‍රව්‍ය: අබ ඔයිල්(Brassica juncea), ටර්පන්ටයින්, වන්ඩුකපුරු (Cinnamomum capparu-coronde) යනආදිය…ගුණ: කල්ගත වූ ආමවාත, සන්ධි වේදනා, වාත වේදනා, තැලීම් සහ ඉදිමුම වැනි අවස්ථා වලට ඉතා ගුණදායකයි. ප්‍රතිශ්‍යාව, කැස්ස, ඇඳුම වැනි පෙනහළු වල සෙම පවතින අවස්ථාවලදී බාල මහළු කාටත් බාහිර ආලේපයක් වශයෙන් විශේෂ ගුණදායකයි.