Product details
මධුහරණී දියවැඩියා සුව පානයදියවැඩියාව නොහොත් මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්රියාවන්හි අක්රමිකතා නිසා රුධිර ග්ලුකෝස් මට්ටම ඉහල යාමෙන් ඇතිවන රෝගී තත්වයකි පාරම්පරික වට්ටෝරුවකට අනුව උසස් ප්රමිතියෙන් සහ නව තාඬණයෙන් සැකසූ මෙම පානය භාවිතයෙන් දියවැඩියාව පාලනය කර අධික මුත්රා පිටවීම,අධික පිපාසය,සිරුරේ බර අඩුවීම,අලස ගතිය,අත් පා වල හිරි ගතිය,මළ බද්ධය යන සංකූලතා මග හරවයිBest ForDiabetes is a disease caused as a result of the increment of blood glucose level due to the metabolic irregularities of the human body This product is made as of trusted traditional recipe which has been blended using the latest technological advancement to control diabetic and, Reduce frequent urination Eliminate excess thirst Weight loss Lethargic behaviours Tingling or numbness in the hands or feet Constipation For a controlled diabetic level with minimum side effectsIngredientsficus racemosa,Syzygium cumini,Salacia reticulata,Cassia fistula,Syzygium aqueum,Coscinium fenestratumSuggested UseLet a small packet rest in half a cup of boiling water and consume twice daily for better resultsPackage Size2g*10 tag bags