Mini Size Nackpack

Price:
LKR.3,345.00 /Nag
  • Senthil
  • 34, Kandy Road, Kiribathgoda
  • 077XXXXXXXX 0777209109

    Click to show phone number

Share:
Imported කියලාද හිතුවේ? ? නෑ මේ ලංකාවේ අපි නිශ්පාදනය කරන උසස්තත්වයේ ප්රමිතියක් තියෙන mini size backpack එකක් ?
සාමන්යෙන් හැමතැනම නැති, තියෙන තැන්වල මිල වැඩි coudrouy material එකෙන් කරලා තියෙන මේ backpack එක ඔයාලට අපෙන් ගන්න පුලුවන් රු1800/= කට. ?
ඔයාලාගේ එදිනෙදා ගමන් බිමන් වලදී අරගෙන යන්න, පෙම්වතියට / මිතුරියට තෑගි දෙන්න අපිට 100% ක් මේක reccomand කරන්න පුලුවන් ?
?මේ bag එක ඇතුලත double lining කරලායි තියෙන්නේ.
?ඇතුලේ zipper එක තියෙන පොඩි පොකට් එකක් තියෙනවා.
?ඔයාලාට මේක backpack එකක් විදිහට වගේම side bag එකක් විදිහට පාවිච්චි කරන්නත් පුලුවන් ? .
?මේකේ කර පටි removable ඒ වගේම දිග adjust කරගන්න පුලුවන් ?
? බෑග් එක ඇතුලේ lining එක කාලයක් යනකොට කුඩු වෙන රෙද්ද නෙමෙයි. වතුර/ තෙත ඇතුලට උරා ගැනීම අවම කරන 420 tapata වර්ගය තමයි lining එකේ පිටත තියෙන්නෙ ?
ඉතින් හොදම තත්වයෙන් පිරිසිදුවට පිළිවෙලට අපි නිශ්පාදනය කරන මේ backpacks ඔයා order කරනවානම් Scrunchie එකකුත් එක්ක cute bookmark එකකුත් ලැබෙනවා.?
Cash on delivery ක්රමයට ගන්නත් පුලුවන් ? ( return කරන්නේ නැති අය විතරක් ගන්න..?)
Gift එකක් විදිහට යවන්න කැමති අයට ඒ විදිහට arrange කරලා දෙන්න පුලුවන් .?
මේ backpack එක සුදු, කලු, අලු, දුබුරු පාට කිහිපයකිනුත් ඔයාලාට ගන්න පුලුවන් ?
Order එකක් දාන්න ඕනේනම් messanger හරහා හෝ whatsapp හරහා අපිට පණිවිඩයක් දෙන්න.?

Other Ads of Hand Bags

View More

Why Choose us

Trust and reliability are at the core of our values. We've taken extensive measures to authenticate suppliers and ensure the quality of products, establishing an environment where business transactions can occur with confidence.